Thursday, November 1, 2012

ආශ්චර්යක් නේද හසන්ත


හසන්ත මේ තමා අපේ ගම. ඒ ගම ඇතුලෙන් අපට මේ ඇහෙන්නේ අපේ කම. ඔය කොළඹ ඉඳං ගම ගැන නං දොඩවන මහත්තුරුන්ට මම කියන්නේ, බලාපල්ලා ගමට ගිහිල්ල. දැකගනිල්ලා අපේ ගමේ අසිරිය, සුන්දරත්වය. 

http://www.divaina.com/2012/11/01/news02.html
මෙන්න මේ අපේ ගම තමයි හසන්ත අද මේ දියසෙන් පරපුර මුල් බැහැ ගත්තු පදනම. මේ ගම නිසා තමයි හසන්ත කවදාවත් ඒක හොල්ලන්න බැරි. ආශ්චර්යක් නේද හසන්ත.

[මෙම පුවත අහඹු ලෙස තෝරා ගත්තකි. මගේ අරමුණ ගමට පාලමක් තනා දෙන්න නොවේ. මෙටෆෝර් පටලා නොගන්න]

8 comments:

  1. මෙව්ව දකින්න අපි පිං කරල තියෙනව හසන්ත, මෙව්ව දකින්න අපි පිං කරල තියෙනව....

    ReplyDelete
    Replies
    1. මෙව්වා ටී වී වලින් අහන්නත් අපි එතරම්ම පින් කර තියෙනවා

      Delete
  2. ආශ්චර්යයක්! ආශ්චර්යයක්!
    අහෝ... තිස් තුන් කෝටියක් දෙවි දේවතාවොත් ස්ට්‍රක්ද මන්දා...

    ReplyDelete
    Replies
    1. ඒගොල්ලෝ එකතුවෙලා තමයි දියසෙන් ව එව්වේ. ඊට පස්සේ ඇනුවල් ලීව් දැම්මා. තවම සේවයට වාර්තා කර නැහැ.

      Delete
  3. සුජීව, අපි හිතන විදිය වෙනස් කරනකම් කවදාවත් වෙනසක් වෙන්නෙ නෑ .. මේ ගමේ එක්කෙනෙක් හිටියනම් 10 වසරෙ සිංහල පොතේ 'අමුණ බඳිති' කියන කතාව කියවල තිවුන නම්, එක එකා පස්සෙ ගිහින් පාලමක් ඉල්ලන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ගම සම්බන්ධයෙන් ඔය චින්තනය හරි කියා හිතමු. එහෙත් රට සම්බන්ධයෙන්, කියවෙන ඇතුළු කතාව ගැන මොකද හිතන්නේ?

      ඇත්තෙන්ම ඔය පාලම මගේ කතාවේ අඩුම ඉම්පෝටන්ස් ඒක. ඒ ගැන කතා කලොත් මිනිස්සු එකතු වෙලා ඇත්තම් ක්‍රමයට පාලම හදන එකයි බොදු බල සේනා ඇවිදින හොරු අල්ලන එකයි අතරේ වෙනසක් නැහැ. සිවිල් සමාජයට කල නොහැකි බොහෝ දේ තියෙනවා.

      Delete
  4. මේවා මෙනවාද හසන්ත මහත්තයෝ ... අරබලන්නකෝ අර අපේ රජකුමාරයන්ගේ මනදොල පිනවන හැටි...මේවා නේ රටේ ආස්චර්ය කියන්නේ... http://www.gossip9.com/2012/12/blog-post_7995.html

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වෙනුවෙන් මෙහෙම කම්බියේ එල්ලිලා යන්න පවා මේ ජනතාව පින් කරලා තියෙනවා කියලා සූරී කියයි

      Delete