Daddy සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරා ගයන ටිකෙන් ටික ගීතයේ බෞද්ධ සුබපැතුම් ගාථා භාවිතය ගැන සෑහෙන සංවාද හා විවාද ඇති වී තිබේ. පළමුවෙන්ම කියන්නට ඇත්තේ මේ ගීතය තුල භාවිතා වන ගාථා වෙනත් කළා නිර්මාණ තුල ඕනෑතරම් භාවිතා කර ඇති බවයි. මෙම අනිකුත් නිර්මාණ කල අය බෞද්ධයන් මෙන්ම අබෞද්ධයන් ද වේ. බෞද්ධ සුබපැතුම් ගාථා බෞද්ධ විවාහ තුල භාවිතාවන තරම නිසා කලා නිර්මාණ කරුවන් විවාහයක සංකේතාත්මක නියෝජනයක් ලෙස මේවා යොදා ගනිති. එවැනි රූප මාධ්‍යයක බෞද්ධ ගාථාවට පසු මධු සමයේ ප්‍රේමාලිංගන ජවනිකාවට යාම වුවද [මෙතෙක් වී නැතිනම්] ලෙහෙසියෙන්ම විය හැක්කකි. ගැටලුව ඇත්තේ ගාථාවේ පූජනීයත්වය ඉක්මවා එය එදිනෙදා දිවියේ කාර්යයන්ට යොදා ගැනීමයි. [දෙවනුව මෙම ගාථාව ධර්මය පැහැදිලි කරන පූජනීයත්වයකට වඩා පසුකාලීනව එදිනෙදා දිවිය සඳහා ලියවුනක් බවටද සමහරු මත පල කරති]. එය යොදා ගෙන ඇති තරමට ගයාන් කරන ක්‍රියාව පමණක් වෙනම වරදක් ලෙස සැලකිය නොහේ.
එදිනෙදා දිවියේ දෙයක් නිර්මානයක යොදා ගැනීම වැරදි යයි කීම එතරම් නිවැරදි නොවේ. උදාහරණයකට සිරස ටෙලියක එන මේ ජවනිකාව [http://www.youtube.com/watch?v=9g1IU55k_JE&feature=player_embedded] බලන්න. ගාථාව සජ්ජායනා කර පිරිත් නූල් බැඳීම සුලභ දෙයකි. එමෙන්ම "නව පරපුරේ" කෙල්ලකට එය අමතක වීමත් එවිට මෙසේ ප්‍රතිචාර දැක්වීමත් සුලභ දෙයකි. මේ ජවනිකාව තාත්වික එකකි. එය ද අපහාසයක් කියා කෙනෙකුට කිව හැක [මා මෙය කොපිකල ගොසිප් සටහනේ එවැන්නක් කියවේ]. එමෙන්ම මේ ජවනිකාව ගාථාව බැරි "නව පරපුරේ" එවුන් උපහාසයට ලක්වන අතුල් පහරක් ලෙසද අර්ථ දැක්වීමට පිළිවන. සංකීර්ණ කලා නිර්මානයක විවිධ දෘෂ්ටි කෝණ මත මෙම ආගමික අපහාස චෝදනාව පදනම වන බවට උදාහරණයකි මෙය.
අපහාස යනු මේවා නොවේ. අපහාස අවශ්‍ය නම් දේව ධර්මය හා විද්‍යාව මිශ්‍රිත නියෝ-රිලිජන් එකක නයන හෙට්ටිආරච්චි බුදුන් වහන්සේ ඉලක්ක කරගෙන කරන ප්‍රහාරය බලන්න. රංග ඇතුළු පිරිස ඉස්ලාම ආගමට එල්ල කරන ප්‍රහාරය බලන්න. ජයමංගල ගාථ කෙලින්ම අපහාසයට ලක් කරන තථාගත කෝලම නාටකයට ඔබ මේ විරෝධය දක්වන්නේද? මෙම අවකාශයෙවත් ඒ ගැන යමක් ලියුවේ අඩුම තරමින් මා පමණි. නයන ට පිස්සු කියා, තථාගත කෝලම වැඩිය ජනප්‍රිය නැහැ කියා ඔහේ ඇස්දෙක පියා ගෙන ඉන්න අය මෙවැනි විවාදාත්මක සිද්ධියකදී නම් කෙලින්ම වීදි බසින්නට සූදානම්ය.
ඉන් ඔබ්බට ගොස් ගයාන්ගේ නිර්මාණය වෙනම සැලකුවොත්; ගයාන් විසින් අදාළ ගාථාව නිර්මාණයට කෘතිමව රිංගවා ඇති බවක් හැඟෙයි. අනික අතට එය සමග යන ප්‍රේමාලිංගනය කොහෙත්ම ඊට ගැලපෙන්නක් නොවේ. වෙනත් විදිහකින් කිව්වොත් මෙය හිතා මතාම එක්තරා ආන්දෝලනයක් ඇති කිරීම [හෝ අපහාසයක් කිරීම] යන අරමුණින් ඇතුළු කල කොටසක් කියන තර්කයේ යම් සාධාරණත්වයක් පෙනේ. දළදා ටී ෂර්ට් සිද්ධියේදී මා දුටුවේ එය අත්වැරදීමක් බවයි. එහෙත් මෙතන මේ සිද්ධිය අත්වැරදීමක් නොතේරුම් කමක් වන්නට ගයාන් තොත්ත බබෙක් නොවේ. නැවතත් කිව යුතු වන්නේ එය එක දෘෂ්ටි කෝණයක් පමණක් බවය. ගයාන් සහමුලින්ම අහිංසකයෙකු ලෙසද අපට ඇවැසි නම තර්ක කල හැක.
කෙසේ වෙතත් ගීතය හරහා බෞද්ධයින් අතර සිත් වේදනා ඇතිකර තිබේ. එය සිදු නොවිය යුත්තකි. ගාථාව බුද්ධ භාෂිතයක් ද නැද්ද යන්න අනවශ්‍ය තර්කයකි. අද එය පූජනීයව සලකන අතර එහි අව-භාවිතය [කියා සිතන කාරණය] පිරිසකට සිත් වේදනා ගෙන දී ඇත. ප්‍රකාශන නිදහස යනු අනිකාගේ සිත් වේදනා හිතා මතා ඇති කරන ව්‍යවස්ථාපිත බලයක් නොවේ. ප්‍රකාශන නිදහස අයිතියක් වන්නේ නම, ඒ ප්‍රකාශන තුල සමාජයේ කිසියම් පාර්ශ්වයකට වේදනා ගෙන නොදීමේ වගකීම ගැබ්ව ඇත. මෙහිදී ගයාන් එම වගකීම පහර හරින බව නම් පැහැදිලියි.
තවත් ප්‍රශ්නයක් වනුයේ ප්‍රකාශන නිදහස සපුරා සුරැකිය හැකිද යන්නයි. පූර්ණ ප්‍රකාශන නිදහස තුල අපහාසයට ද ඉඩ ඇත. හුදෙක් පුද්ගල රීතියක් ලෙස එය සියලු දෙනා රකිනු ඇතැයි සිතන්නට අපහසුයි. මගේ මතය නම් පූර්ණ ප්‍රකාශන නිදහසක් පවත්වා ගත නොහැකි බවයි. උදාහරණයකට යුධ සමයේ සංවේදී පුවත් වාර්තාකරණය සඳහා පූර්ණ නිදහසක් නොදුනි. කිසියම් කෙනෙකුට පුද්ගලිකව වදින තරමේ අපහාස කිරීමට නිදහසක් දිය නොහැක. අනික් අතට රටක සාපරාධි අපහාස නිර්ණය වන්නේ පුද්ගලික නිර්මාණ කරුවන්ගේ දෘෂ්ටි කෝණයෙන් නොවේ. පොදු හා අයිහික වන එම නීතිය [ලංකාවේද එසේමය] මත පිහිටා නිර්මාණ කිරීමට ඔවුහු බැඳී සිටිති. රටේ නීතිය තුල කලාකරුවා දැක්කෙනු විනා, ඒ ඒ කලාකරුවාගේ පුද්ගලික චින්තන වපසරිය තුල රට හා එහි නීතිය දක්කන්නට ඉඩ දිය නොහැක. එතරම් නිරවද්‍ය වන්නට කලා කරුවා පරමාදර්ශී චරිතයක් නොවේ. නීතියට අනුගත වී වගකීමෙන් නිර්මාණ කල යුතු වන්නේ එබැවිනි.
[ඇතැම් අය හරියට තේරුම් නොගැනීම නිසා ඉදිරි පරිච්චේද කිහිපයක් වෙනස් කරන ලදී]
නෛතික පදනම මට නොවැටහුනද, මෙම ගීතය නීත්‍යානුකූලව වාරණය කලහොත් එහි වරදක් මට නොපෙනේ. ගීතය වාරණය කරන්න කියා මා කියනවා නොවේ. අනික් අතට ගීතය වාරණය කරන්නට කිනම් නෛතික රාමුවක් යොදා ගන්නේද යන්න පවා මට ගැටලුවකි. එහෙත් මා කියන්නේ මෙවැනි වාරණ මින් පෙර කර ඇති නිසා නීතිය එම පදනමින් වාරණය කරන්නේ නම්, මට එහි වරදක් නොපෙනෙන බවයි.
කොටින්ම ඕක වාරනය කලත් නැතත් මට ලොකු වෙනසක් නැහැ. හැබැයි මෙහි සදාචාරාත්මක වරදක් ඇති බව නම් මා දරන මතයක්.
ලංකාවේ මෙවැනි අපැහැදිලි වාරණ වලට ඉතිහාසයක් ඇත. ඉරාජ් ගේ ගීයක් හුදෙක් ආගමික ස්තෝත්‍රයක් පසුබිමින් ඇසුණු නිසා තහනම් විය. ක්‍රිකට් ක්‍රීඩා කරන රටවලට අපහාස වන පරිදි ලහිරු කල ගීතය [හුදෙක් විහිළුවක් බව පෙනී පෙනීත්] නිල නොවන සේ වාරණය කරන ලදී. වැදගත්ම වාරණයක් වනුයේ කතෝලික සභාවේ ඉල්ලීම මත කල ඩා වින්සි කෝඩ් වාරණයයි. මේ කිසිවක් අක්ෂරය වාරණය මෙන් තේරුම ගතහැකි නෛතික පදනමකින් කල ඒවා නොවේ [අක්ෂරය ලිංගිකත්වය මත කතා නොකළ යුත්තක් ලෙස නිරවුල්ව වාරණය කරන ලදී]
මේ අතර ඩා වින්සි කෝඩ් වාරණය ලංකාවේ අයිහික නොවන තත්ත්ව මත ඇති සුළු ආගමික මස් රාත්තල් සම්ප්‍රදාය මත කල වාරණයකි. ලංකාව හැර මෙය වාරණය කල අනෙක් රට අප වැනිම තත්වයක් ඇති ලෙබනනය පමණි. එම කතාව තුල ජේසු තුමන් ගැන මතු කරන අදහස් විවිධ විද්‍යාර්ථින් මෙන්ම අතීතයේ හුන් විවිධ පඬිවරුන් අඩුම තරමින් තම පුද්ගලික මට්ටමින් හෝ පිළිගෙන හුන් ඒවා වේ. මෙම කරුණු මත කල කලා නිර්මාණයක් ආගමට අපහාසයක් කියා වාරණය කරවා ගත්තේ කතෝලික සභාවයි.
මෙහි වැදගත් කරුණ වනුයේ ගයාන් ගේ ආගමද කතෝලික වීමයි. එමෙන්ම මෙම ගීතය වෙනුවෙන් පෙනී සිටින සමහරුන් කතෝලිකයන් වීමයි. ඩා වින්සි කෝඩ් වාරණයේදී බොහෝ බෞද්ධයෝ ඊට එකඟ වූහ. එහෙත් මෙහි සාධාරණ අනික් පැත්ත නොපෙනේ. මෙම ගීතය වෙනුවෙන් පෙනී සිටින කතෝලිකයන්, හෙට දින ඔවුන්ගේ ආගම සම්බන්ධ මෙවැනිම "නිදහස් ප්‍රකාශනයක්" සිදු කල විට එය ද බාර ගන්න සූදානම් විය යුතුය. "නිදහස" නතර කල යුතු වන්නේ ඔබේම නාසයේ පමණක් හැරමිට්ට වැදුනොත් නොවේ, වෙනත් ඕනෑම නාසයකට ද එය වලංගු විය යුතුවේ.
මෙම ගීතය වෙනුවෙන් සිංහල රාවය වඳුරු හමුදාව කුලප්පු වී ඇත. මෙහිදී අගය කලයුතු ක්‍රියාව කල එකම පුද්ගලයා ඕමල්පේ සෝභිත හිමියන් පමණි. සිද්ධිය රටේ නීතිය තුල විසඳා ගන්නවා විනා එය පදනම කරගෙන පාරතොටේ ජෝගි නැටීම සුදුසු නැත. රටකට නීතියක් තිබේ. එම පදනමින් මෙය නෛතිකව අභියෝගයකට ලක් කිරීම කාගේවත් විහිළුවකට හේතුවක් නොවේ. එය ඉතාම නිවැරදි පිළිවෙතයි. හැබැයි මෙය නීතිය තුල වරදක් නොවන්නේ නම් එය උපේක්ෂාවෙන් බාර ගන්නා වගකීමද ඒ හිමියන් ඇතුළු පිරිස සතු වේ. නඩුව පැරදුනොත් පාරට බහින එක නම් නොහොබියි.
හැමදාමත් වෛර පිරිමහින ඊ නිව්ස් කාලකන්නින් මෙතැනදී ඕමල්පේ හිමියන්ගෙන් වාඩුව ගන්නේ යුධ සමයේ ඔවුන්ගේ සිහින ව්‍යාපාරය වූ කොටි සංවිධානයට එරෙහිව මෙම හිමියන් ඇතුළු පිරිස කල ක්‍රියාවලටයි. කොටියා වැනසූ පසු යක්ශාවෙශයෙන් වෛරී පුවත් දමන ඊ නිව්ස් කල්ලියට Daddy සංගීත කණ්ඩායම, ගයාන් පෙරේරා හෝ සංගීතය ගැන ඇති අහවල් කෙමනක් නැත. නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ද ඔවුන්ට මහින්දට එරෙහිව ඔසවන අවියක් පමණි.
කතාව මැක්කා දෙසට හැරෙන්නේ මෙන්න මේ "සුළු ජාතික අයිතිය" ගැන නහින්න හදන පිරිස නිසාවෙනි. මෙම ගීයෙන් සුළු ජාතියකට වැදුනේ නම් ඔවුන් අල්ල ගන්නේ කසයේ අනික් කෙළවරයි. අලි පැටවුන්ට වද දී පෙරහරට ක්‍රෑෂ් කෝස් කරන විට නද දෙන මේ අවිහිංසාවේ කටවල් හින්දු කෝවිලක දෙවියෙකු නමින් දස වද විඳිමින් මියයන සතෙකු හමුවේ සුරකින්නේ එම සුළු ජාතියට සතුන් මැරීමට ඇති අයිතිය යි. සුළු ජාතික "අභිමතාර්ථ" ගැන සිතිය යුතුනම් මහා ජාතියටත් එවැනි දේ ඇති බවත් මුග්ධ ලෙස [ගයාන් කරන්නාක් මෙන්] ඒවා රිදවීම වැරදි බවත් පිළිගත යුතුය. සුළු හෝ මහා ජාතියට උඩින එක නීතියකින් සියල්ල තීන්දු වන බව පිළිගත යුතු වේ.
දීර්ඝ ලෙස කතා කලේ මෙහි අංගෝපාංග රාශියක් ඇති බැවිනි. කෙටියෙන් කිවහොත් පැහැදිලිවම කලා නිර්මානයක විය යුත්ත සිදු වී නැත. එහෙත් බෞද්ධයින් ඉල්ලන මට්ටමේ සීමා කිරීමක් කුමන පදනමක කරන්නේ ද යන්න මට නොවැටහේ. අයිතිය සමග එන වගකීම ගැන ගයාන් මීට වඩා සිතුවා නම් මෙවැන්නක් නොවනු ඇත. හුදෙක් අපහාසයට හෝ නිර්මාණය ප්‍රචලිත කිරීමට ඔහු මෙය කලේ නම්, එය දීර්ඝ කාලීනව තමන්ට කර ගන්නා අවාසියක් බව ඔහුට තේරුම යනු ඇත. නීතියට ඉඩ දීම හා ඊට අවමන් නොකිරීම කාගේත් වගකීමයි.

"මෙහිදී අගය කලයුතු ක්‍රියාව කල එකම පුද්ගලයා ඕමල්පේ සෝභිත හිමියන් පමණි"
ReplyDeleteමොකක්ද කලේ? චු යුනිට් එකේ මාධය දැන්වීමද?
"ගයාන් විසින් අදාළ ගාථාව නිර්මාණයට කෘතිමව රිංගවා ඇති බවක් හැඟෙයි. අනික අතට එය සමග යන ප්‍රේමාලිංගනය කොහෙත්ම ඊට ගැලපෙන්නක් නොවේ."
ReplyDeleteගයාන්ගේ සහ ඔහුගේ මිතුරැ මේ පිලිබද නෙත් බැලුම් මහරට කී අහන්න. බොරැවට කේන්දර ගලපනේ නැතිව.
http://www.youtube.com/watch?feature=player_detailpage&v=FojewjED3kU#t=618s
"ප්‍රේමාලිංගනය කොහෙත්ම ඊට ගැලපෙන්නක් නොවේ."
ReplyDeleteපිස්සු බන් උබට හොදටම.
කවුද බැළුවා මේ පියංත.ඔන්න එතුමා බලන බ්ලොග් තුන. ඉතිං කේන්තිය සාධාරණයිනේ
ReplyDeleteකොලපාට සමාජයක්
පුලස්තිගෙ සටහන Satahana of Pulasthi
බූන්දි|BOONDI
හොඳ ලිපියක් සුජීව අයියෙ...
ReplyDelete"ටිකෙන් ටික" ගීතය හා එහි නිර්මාණකරුවන් ගැන විරුද්ධව අදහස් පලකිරීමට ඔනෑම කෙනෙකුට නිදහස ඇත. එම නිර්මාණය කුනු කූඩයට විසිවිය යුතු යැයි ප්‍රකාශ කිරීමට, ඊට විරුද්ධව මතයක් ගොඩ නැගීමට ජනතාවට හැකියාව තිබිය යුතුය. එහෙත් මේ ගීතය සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ගයකට එලැඹෙන දිනෙක, මා හට කීමට ඇත්තේ "ජනතාව හා ලැරී ෆ්ලින්ට්" අතර ඇමෙරිකානු අධිකරනයේ විභාගවූ නඩුව ඇසුරින් නිපැයුනු "people vs. Larry Flynt" චිත්‍රපටියේ ලැරීගේ නීතීඥයා පැවසූ පහත වගන්ති කිහිපයට ඉතා සමාන දෙයක්.
ReplyDelete"ජූරියේ නෝනාවරුනි, මහත්වරුනි, ඔබ අද බොහෝ දේවල් ඇසුවා. මම ඒ සියලු දේ නැවත මතක්කිරීමට මහන්සි වන්නේ නෑ. දැන් ඔබ ජූරියේ කාමරයට ගොස් තීරන කීපයක් ගැනීමට කාලයයි. ලැරී ෆ්ලින්ට් කරනදේට ඔබ කැමති විය යුතු යැයි මම කොහෙත්ම කියන්නේ නෑ. කොටින්ම කියතොත් ලැරී ෆ්ලින්ට් ගෙ සඟරාවට මම කොහෙත්ම කැමති නැහැ. නමුත් වැදගත් කරුන මෙයයි, මා නිදහස් රටක ජීවත් වීමට කැමතියි. ලැරී ෆ්ලින්ට් ගේ වැඩිහිටියන්ට පමනයි සඟරාව බලනවාද නැද්ද කියන තීරනය ඔබ හෝ මා වැනි වැඩිහිටියන්ට ගැනීමට හැකි රටක ජීවත්වීමට මා කැමතියි. "හස්ලර්" සඟරාව රැගෙන කියවනවාද, නැතිනම් එයට හිමි තැන ලෙස මා සිතන කුනු කූඩයට විසිකරනවාද යන තීරනය මටම ගැනීමට හැකි ලෝකයක ජීවත්වීමට මා කැමතියි."
Alan Isaacman: Ladies and gentlemen of the jury, you have heard a lot today, and I'm not gonna go back over it, but you have to go into that room and make some decisions. But before you do, there's something you need to know. I am not trying to suggest that you should like what Larry Flynt does. I don't like what Larry Flynt does, but what I do like is the fact that I live in a country where you and I can make that decision for ourselves. I like the fact that I live in a country where I can pick up Hustler magazine and read it, or throw it in the garbage can if that's where I think it belongs.
http://en.wikipedia.org/wiki/The_People_vs._Larry_Flynt
බලනවාද නැද්ද යන්න තිරණය කිරීමට නිදහස තිබිය යුතු බවට මමද එකග වෙමි. නමුදු ලැරී ෆ්ලින්ට් හිමිකරුවන් ගෙන් අවසර ගෙන පලකල දැ හා මෙහි වෙනසක්ද මම දකිමි.
Deleteබොහොම ස්තුති සුජිව. ඔබගේ ලිපිය අගය කොට සලකමි.
ReplyDeleteමහා මෙරක් තරමට පුම්බා ඇති මේ සරල ප්‍රශ්නයේදී මේ වන තෙක් මා දුටු හැම දෙනාම කතා කරන්නේ තමා සිටින තැන අනුව, පසමිතුරු ගෝත්‍රයට "දෙඤ්ඤං බැටේ" තියරියකට අනුවය. Sujeewa Kokawala සූරීන් මේ ගෝත්‍රවාදී මඩ වළට පැන්න අළුත්ම පුද්ගලයාය. මේ අප අදහස් දැක්විය යුතු ප්‍රශ්නයක් වත් නොවේ. රටක නීතිය කියා දෙයක් තියෙන්නේ මෙවැනි සුළු ආරෝවන් විසඳීමයට. (අපේ රටේ නීතිය ගැන අල්ප විශ්වාසයක් ඇති මා පවා නීතියේ ආධිපත්‍යය අගයන්නේ එනිසාය.) කරන දෙයක් නීතියට කරන්නට ඉඩ දී, අපි අවසාන ප්‍රතිඵලය පිළි ගනිමු. පසමිතුරු ගෝත්‍රයට බල්ලා, බූරුවා, අවජාතකයා, කැනහිලා කියා බැන්නා කියා කිසිවකුට වන යහපතක් නොවේ.
ReplyDelete[[ මොකක්ද කලේ? චු යුනිට් එකේ මාධය දැන්වීමද?]]
ReplyDeleteසෝබිත හිමියන් ඇතුළු හෙළ උරුමය කල යහපත් දේ නම් තැන තැන බැන අඬගහ ගහ ඉන්නේ නැතුව නීතිය ඉදිරියට ගිය එක.
[[ගයාන්ගේ සහ ඔහුගේ මිතුරැ මේ පිලිබද නෙත් බැලුම් මහරට කී අහන්න. බොරැවට කේන්දර ගලපනේ නැතිව]]
ගයාන් කියන එක වැරදියි. ඕනෑම සංස්කෘතික මගුලක් අටවලා ඕන දෙයක් කරන්න බැහැ නේද? ඒවා සුදුසු ගරුත්වයකින් ගත යුතු වෙනවා. භාවිතයේ අර්ථය ගැනයි ප්‍රශ්නය. ප්‍රශ්නය සදාචාරාත්මක දෙයක්.
[["ප්‍රේමාලිංගනය කොහෙත්ම ඊට ගැලපෙන්නක් නොවේ."
පිස්සු බන් උබට හොදටම.]]
මට පිස්සු ලේබල් නොවදෙන්න ප්‍රියන්තගෙ මතයට එකඟ වෙන්නම ඕනේ නම් ඔන්න ඔහේ පිස්සු කියලා ගන්න ප්‍රියන්ත. මාකිස් වාදීන්, පශ්වාත් [නූ]තන වාදීන් වගේ අපි අන්ධ භක්තිකයන් නොවේ.
අනික ආගමික ගරුත්වය තාර්කික එකක් නොවේ. නර්තනයක යෙදෙන යුවලක් කියන ඒක බුදු දහමේ අයට අනුව අවුලක්. එ නිසා ඔවුන්ට සීත් වේදනා ගෙනදෙන ඒක ගැනයි මං සඳහන් කලේ.
[[හොඳ ලිපියක් සුජීව අයියෙ...]]
ස්තුතියි සාතන්.
[[රිටිගලගේ අදහස]]
රිටිගල මම ඔබ කියන සිද්ධිය ගැන දන්නේ නැහැ. ඒත් ඇමරිකානු පද්ධතිය මතු කරන අති උපරිම නිදහස හා ලිබරල් උපරිමය තනි බයිලාවක්. ඔය ලියු කතාවෙත් මට තේරෙන හැටියට ලැරී ගේ ප්‍රකාශන නිදහස වෙනුවෙන් තවත් පිරිසකට අපහාස නොවිඳ ඉන්න තියෙන අයිතිය යටපත් වෙන බවයි.
ඇමරිකාව කියන්නේ මිනිස් සමාජයේ බිහිවූ අග්රපලය ලෙස මා දකින්නේ නැහැ. එහි අඩුපාඩු එමටයි. ඔබේ නඩු තීන්දුව ගැන මා නොදන්නා නමුත් ඔබ ලියු කොටස දුටු විට මා දරන මතය තමයි ඔය.
මං හිතන්නේ 100% ප්‍රකාශන නිදහසක් රකින්න බැරි බවයි. එ නිසා කවුරුත් තම ප්‍රකාශන වල වල්බූරු නිදහසක් අල්ල ගන්නේ නැතුව ක්‍රියාත්මක වීම වැදගත්.
[[මහා මෙරක් තරමට පුම්බා ඇති මේ සරල ප්‍රශ්නයේදී මේ වන තෙක් මා දුටු හැම දෙනාම කතා කරන්නේ තමා සිටින තැන අනුව, පසමිතුරු ගෝත්‍රයට "දෙඤ්ඤං බැටේ" තියරියකට අනුවය. Sujeewa Kokawala සූරීන් මේ ගෝත්‍රවාදී මඩ වළට පැන්න අළුත්ම පුද්ගලයා]]
අප වෙනත් තැනක කතා කල පරිදි ඔබ මගේ සටහන තේරුම ගෙන නැති බවක් මට සිතේ.
[[මේ අප අදහස් දැක්විය යුතු ප්‍රශ්නයක් වත් නොවේ]]
මේක මුලින් දැක්කම මාත් ගණන් ගත්තේ නැහැ. සින්දුව ගැන මට ඇති ඇම්මක් නැහැ. ඒත් පිරිසක් එය මාතෘකාවක් කරගෙන ඉවරයි.
[[රටක නීතිය කියා දෙයක් තියෙන්නේ මෙවැනි සුළු ආරෝවන් විසඳීමයට. (අපේ රටේ නීතිය ගැන අල්ප විශ්වාසයක් ඇති මා පවා නීතියේ ආධිපත්‍යය අගයන්නේ එනිසාය.) කරන දෙයක් නීතියට කරන්නට ඉඩ දී, අපි අවසාන ප්‍රතිඵලය පිළි ගනිමු.]]
හොඳින් කියෙව්වොත් පෙනෙයි මාත් කියන්නේ මේකම බව.
[[පසමිතුරු ගෝත්‍රයට බල්ලා, බූරුවා, අවජාතකයා, කැනහිලා කියා බැන්නා කියා කිසිවකුට වන යහපතක් නොවේ]]
මේ වැඩේ නොවේද ලංකා ඊ නිව්ස් කරන්නේ. මා ඊ නිව්ස් ගැන ලියු කතාව මේ ගීතයෙන් පරිබාහිරව මා එ මාධ්‍ය ආයතනය ගැන දරන මතය. ඒක හිතන්න හේතු ඒමට තියෙනවා. ඒක වැරදි නම් වෙනස් කර ගත යුත්තේ කරුණු පැහැදිලි කිරීමකින්. කොටින්ට සහය දුන් පාර්ශ්ව වලට අපි විරුද්ධයි තමා.
http://snd.sc/A7DQhC
ReplyDeleteමෙහෙම නිර්මාණයකත් එහෙම බැළුවම වරදක් නැහැ නේද සුජීව.මේකෙත් කිසිම වරදක් කියලවත් අපහාසයක් කරලවත් නැහැනේ වචන වල අරුතින් පමණක් ගත්තම.
කිහිප දෙනෙකු වැරදි අවබෝදයක් ගත්ත නිසා පොඩි වෙනසක් කළා ලියමනේ.
ReplyDeleteහැබැයි සිංහල රාවයට වඳුරු හමුදාව කිව්වා එකයි ඊ නිව්ස් එකට කාලකන්නි කිව්වා එකයි නොවෙනස්. මං හිතන්නේ එ වචන දෙක බොහොම සුදුසු වචන දෙකක්. මම මේ හොඳ ළමයෙක වෙන්න ලියන පාසල් රචනාවක් නොවේ.
Deleteමගේ පොස්ට් එක "කට්ටියකට සිත් වේදනා ගෙනදෙන බවක්" පෙන්නේ මයික්‍රෝ නැනෝ ලෙවල් ඒකට මේකේ කරුණු ගනිමින් විවිධ විශ්ලේෂණ කරන නිසාවෙනි [මෙ අවකාශයේ නොවේ]
ReplyDeleteකෙනෙකු ලියු දෙයක් ගැන අනික අය නැවත අර්ථ දක්වා ඒ දෙවන කරුණු මත විවේචනය කිරීම වැරදියි. කෙලින්ම ලියු දෙයක් ගැන ඔබට විවේචනය කල නොහැකි නම්, කෝට් කරන්න බැරි නම් මට වග කියන්න බැහැ ඔබට හිතෙන දේ ගැන.
මෙන්න මතය සංක්ෂිප්තව. මා වග කියන්නේ මෙ කරුණු වලට මිස ඔබේ හිතළු වලට නොවේ.
(i) ගීතය තුල සදාචාරාත්මක වරදක් වෙච්ච බව මට සිතේ.
(ii) ගීතය නිසා ඔබ නොදන්නා බෞද්ධයින් පිරිසකට ද සිත වේදනා ගෙනදෙන බව දැනගත් අතර "මගේ තෙරුමේ හැටියට" බෞද්ධයින්ට [ඔක්කොටම නොවේ] සිත්වේදනා ගෙන දිය හැකි බව මට සිතේ.
(iii) ඕමල්පේ සෝභිත හා රංග ජයවර්ධන වැනි අයගේ සිත් වේදනා ද මිනිසුන්ගේ සිත් වේදනා ම වේ. සිත් වේදනා බාර ගන්නට පුද්ගලයා මෙන්න මෙ සීමා තුල සිටිය යුතු බව පිළිගත නොහේ.
(iv) ගීතය තහනම් කල හැකි නෛතික රාමුව නොවැටහේ. "සිත වේදනා ගෙන දීම" සත්‍යයක්ම වුනත් එය ප්‍රමාණවත් නොවේ. සිත් වේදනා ගෙන දුන් නිසා තහනම් කල යුතු යයි මා කියන්නේ නැත. හැබැයි සමාජයේ කොටසකට සිත්වේදනා දෙන දෙයක් කියා "මට හිතෙන" නිර්මාණයක් කිරීම සදාචාරාත්මක වරදක් කියා "මම සිතමි". කෝට් කලේ මෙහි මිනිහෙක් හැටියට මට සබ්ජෙක්ටිව් ලෙස කියන කතා වේ.
(v) ගීතය තහනම් කිරීම හෝ නොකිරීම යන දෙකම මට ඒක හා සමානයි.
(vi) නීතිය තීන්දුව ගත යුතුයි.
(vii) මෙම සිද්ධිය සිතති මනිලා ගීතය හා da vinci code චිත්‍රපටයට සමානයි.
(viii) කොටින්ම ඒ තුනට සමසේ සලකන්න ඕනේ කියා මා සිතන්නේ.
(ix) මෙවැනි කාරනා ගැන කල යුතු දෙය වන්නේ ඇමතිලා තීන්දු දීම හෝ එක කේස් එකක් විතරක් අසමමිතිකව සැලකීම නොව, පොදුවේ සාපරාධි ආගමික අපහාස යන්න නීතිගත කිරීමයි. එවැනි තත්වයකදී මෙම නිර්මාණ තුනටම පොදු තීන්දුවක් මෙන්ම, අසාධාරණයක් වූ බව හිතෙන කෙනෙකුට [උදා: ඉරාජ් වගේ අයට] ඇමති තීන්දු ඉක්මවා නඩු මගට යා හැක.