මෙම සබැඳියේ දැක්වෙන වීඩියෝව ලංකාවේ රැකියා විරහිත උපාධිධාරිනියක් කරන කතාවක්.
මේක බැලු බොහෝ දෙනෙක් ඇය උපහාසයට ලක් කරනවා. ඇත්තෙන්ම ඔවුන්ගේ උපහාසයට ලක්වියයුතු අදහස් සිතුම් පැතුම් තියෙනවා, ඒත් "පුංචි මල් කැකුළු" [අපි නෙවි රටේ උන්ම තමා ඕම කියන්නේ] වගේ ඉස්කෝලෙන් එලියට එන මිනිස්සුන්ගෙන් මෙහෙම තින්කින් ස්ට්‍රීම් එකක් හදන්නේ රටේ විශ්ව විද්‍යාල පද්ධතියෙන් ම තමා, ඉතින් ඒ හිනාවෙන්නේ අපිටම මිස ඇයට නොවේ.
අවුරුදු ගානක් මහන්සි වෙලා යමක් ඉගෙන ගෙන ඊට පස්සේ ඒකෙන් රස්සාවක් කරන්න බෑ කියල තේරුණාම එන ෆීලින් එක ඉතාම අමාරු එකක්. විශේෂයෙන්ම ඒ උපාධිය තමන් තේරු එකක් නොවේ, තමන් විශ්ව වීද්යාලේ ගියාම තමන්ට බලෙන් පවරා දීපු එකක් වුනාම ඒ ෆීලින් එක දෙගුණ වෙනවා. ඒ විකාර තත්වය තුල ආණ්ඩුවේ ජොබ් ඉල්ලීම පෙන්ෂන් සහිත රස්සා ඉල්ලීම, පාරේ උද්ඝෝෂණ කිරීම [සහ ඒවා මාර කැරලි කියා හිතා සිටීම] ඊට පස්සේ දේශපාලකයන් පස්සේ යාම, ඔය ඔක්කොම විකෘති. ඒත් ඒ සියලු විකෘති නිර්මාණය කලේ විශ්ව විද්‍යාලය විසින්.
ඕකට දැනටමත් රස්සා කරන හාන්සිපුටු විද්වතුන් දෙන උත්තරේ තමා, සමහර විෂයන් තියෙන්නේ රස්සා කරන්න හෙවත් වෘත්තිකයන් හදන්න නෙවි, ඒවායෙන් වෙන්න ඕනේ චින්තකයන්, දාර්ශනිකයන්, ශාස්ත්‍රීය බුද්ධිමතුන් හදන එක. හරි, එහෙමම කියමුකෝ ඉතින් එහෙනම් මොකටද ඒ උපාධියට ජොබ් ඉල්ලන්නේ? රටටත් වැඩක් නැතිනම් වාණිජ ලෝකෙටත් වැඩක් නැතිනම් ඇයි කවුරුහරි ජොබ් දෙන්නේ?
ඊටත් වැදගත් ප්‍රශ්නය නම් රස්සාවක් කරන්නත් බැරි, සමාජයට බුද්ධිමය දායකත්වයක් දීනත් බැරි කෙහෙම්මල් උගන්වන්නේ ඇයි? ඕවා ඕනෙමනම් විනෝදාංශයක් ලෙස ඉගෙනගන්න බැරිද? මිනිසුන්ගේ වටිනා කාලය මේ බහුබූත ඔළුවට පටවන්න කා දමන්නේ ඇයි?
ඇත්තම කිව්වොත් ඊට තියෙන්නේ වෙනත් හේතු දෙකක්. එකක් තමා මේ විශ්ව විද්‍යාල වල අරටු බැහැල ඉන්න එසේම ලෝකයට වැඩක් නැති බූත උගන්වන ලෙක්චරර් පරපුරේ වෘත්තීය පැවැත්ම උදෙසා මේවා පවත්වාගෙන යන්න ඔවුන්ට බලය තියෙන ඒ ආයතන කෙරෙහි කරන බලපෑම. අනික තමා වත්මන් සමාජය වෙනුවට් වෙනත් යුතොපියන් සුරංගනා කතාවක් එක්ක ජීවත් වෙන විවිධ විශ්ව විද්‍යාල සිසු කල්ලිවලට ඒ වෙනස හෙවත් වාණිජ ලෝකයේ අරමුණු වෙනුවෙන් තෘතියික අධ්‍යාපනය වෙනස් කිරීමට ඇති විරෝධය. සමහරවිට මේ කාන්තාවත් ඒ මතයම දරන්න ඇති දැනුත් දරනවා ඇති.
මේවා මෙහෙම වෙද්දී කලා අංශයේ වැදගත් රැකියා ජනනය කරන ක්ෂේත්‍ර වන ටීචින් විෂුවල් ආට්ස් ඇඩ්වටයිසින් වගේ ක්ෂේත්‍රවලට නිසි නිපුනතා නැති කමින් නොගැලපෙන අය බඳවා ගැනෙනවා හෝ පුද්ගලික පාටමාලා සැපයෙනවා. ලංකාවේ උපාධිධාරී ගුරුවරුන් කීයකට අධ්‍යාපනවේදී කියන ස්පෙෂලයිසේෂන් එක තියේද? වෙනත් රටවල නම් ඒක අත්‍යාවශ්‍ය යී බොහෝ ගුරු තනතුරු උදෙසා. ඉන්දියාවේ එය සුලබව තියෙනවා.
ඔය කාටත් ඔප්ෂන් දෙකයි තියෙන්නේ, දෙකම කරන්න බෑ එකක් තෝරන්න වෙනවා.
1. විවි වල "වෘත්තිකයන්" වෙනුවට සෝ කෝල්ඩ් "බුද්ධිමතුන්" බිහි කරන හෙවත් රටේ කිසිම රැකියා අවශ්‍යතාවක් නැති බහුබූත විෂයන් උගැන්වීම නවතා කෝස් එක ඉවර වුනාම පවතින වාණිජ ලෝකයෙන් නිකම්ම රස්සාවක් ලැබෙන තත්වයට කලා වැනි උපාධි වෙනස් කිරීම
2. "වෘත්තිකයන්" වෙනුවට සෝ කෝල්ඩ් "බුද්ධිමතුන්" බිහි කරන එකනම් වෙන්න ඕනේ දේ, ඒ බුද්ධියත් අරගෙන උපාධිය අරගෙන ගිහින් කුලියක් මලියක් කරලා ජීවිතේ ගැටගහගන්න එක. මොකද වෘත්තිකයෙක් වෙන් හොඳ නැත්නම් උපාධියෙන් වෘත්තියක් දෙන්නත් හොඳ නෑනේ.
ඔය දෙක ඇරෙන්න වෙනත් විකල්ප නෑ.
සමාජයට වැදගත් ගුණයහපත් දැනුමැති මිනිහෙක් හදන්න ඕනේ පාසලින්. තෘතියික පද්ධතිය කල යුත්තේ රටේ ශ්‍රම අවශ්‍යතා සමාජීය බුද්ධි අවශ්‍යතා සපුරන එක. සිම්ප්ලි කෝස් එක කල කෙනාට එලියට ආවම රස්සාවක් නැතිනම් ඒ කෝස් එක වැඩක් නෑ. එහෙම වෘත්තික අරමුණක් නැතුව තනිකර දර්ශනවාද කලා ආදී දේවල් හදාරණ පිරිසක් ඉන්න ඕනේ නම් ඒ සෙට් එක වෙනුවෙන් ජාතික ධනය වැය කිරීම නාස්තියක්, අවශ්‍ය නම් ඒවා ඔන්ලයින් කෝසස් වගේ තියන්න පුළුවන්, කැමති කෙනෙකුට කරන්න. එසේම ඒක වොලන්ටියර් ලෙස මිසක් විශ්ව විද්‍යාලයට ගියාම නෝ චොයිස් තාලේට හදන්න හොඳ නෑ, ඔය කාන්තාව වීඩියෝ එකේ කියන්න වගේ උන්ව කැම්පස් ගෙන්නලා උගන්වන එකෙන් උනුත් කැපකිරීමක් කරනවනේ අවුරුදු ගානක්. ඊට පස්සේ උන්ටත් ඕනේ රස්සාවක්. සොරි ඔයා අපි හැදුවේ දාර්ශනිකයෙක් වගේ හිත හිතා ඉන්න ඔයාට ජොබ්ස් නෑ කියන්න බෑනේ. ඉතින් එහෙම මිනිස්සුන්ට දෙන්න ඕනේ වෘත්තික අවකාශ මිස දාර්ශනික අවකාශ නෙවි.
එක්ස් කණ්ඩායමේ දීප්ති කුමාර ගුණරත්න තිස්සෙම කියනවා ඔහු දැනුම නිර්මාණය කිරීමේ කටයුත්තෙන් ලංකාවේ අකඩමියා එක පරාජය කළා කියල. ඒ කිව්වේ ඔවුන් විනෝදාංශයක් [හා දේශපාලන අරමුණක්] ලෙස දර්ශනවාද ගැන කියවීමෙන් එක්රැස් කල දැනුම ඒ අංශවල ඇකඩමිය එක ඉක්මවා ගියා කියන එක. එහි සත්‍යතාවය කුමක් වුවත් ඒකෙ ඉන්වර්ස් ඒකයි වැදගත්, පිරිසකට පොත් කීපයක් කියවා දාර්ශනික සංවාද කරලා බීට් කල හැකි තරම් සුළු දෙයක් උගන්වන්න ඔය සමහර ආට්ස් වගේ කෝසස් වල මනුස්සයෙකුගේ ජීවිතේ වටිනාම අවු 3, 4 ක් කා දාල කරන්නේ. එව්වා එක්ස් එවුන් කල තාලෙට කරගන්න දීල ජාතික ධනයෙන් රටේ දරුවන්ගේ කැපවීමෙන් උගන්වන එව්වා සියල්ල වෘත්තීය දිහාවට ගෙනගියා නම් හරි.
සිම්ප්ලි අපිට රස්සා දියව් කියල එකෙක් කෑගහනවා කියන්නේ උන්ට කෝසස් හදාපු විශ්ව විද්‍යාලයෙ අවුලක්, හරිනම් කෝස් එක කරන්න ඕනේ රස්සා තියේ නම් පමණයි, නෙවිනම් වෙනස් කල යුතුයි.
මතු රැකෙනා ශිල්පය මයි උගතමනා කියල තින්කින් වෙනස් කරගන්න සුදුසු කාලේ ඇවිත්.
ප.ලි.
කට්ටිය අර රැකියා විරහිත උපාධිධාරීන්ට බණින තරම වැඩියි මගේ හිතේ. මේක තනිකරම ඒ ඉන්ඩිවිජුවල්ස් ල ගේ වරදක් කරලා මුහුණුවර පෙනුම කතා විලාශය ඉලක්ක කරගෙන කරන අදහස් දැක්වීම් අස්සේ කියවෙන්නේ නෑ ඒ මිනිසුන්ට අවුරුදු තුන හතරක් කිසියම් අරුත්සුන් දෙයක් "බලෙන්" [ඔව් බලෙන් තමා] උගන්නපු බව. දැනටත් බැච් කීපෙකට ඒ වැඩේ කරමින් ඉන්න බවත් අනාගතෙත් එහෙම කරන්න නියමිත බවත්. එතකොට අපි මේ දකින්නේ ඩෙංගු රෝගීන් වගේ අපේ සිස්ටම් එක ජෙනරේට් කළ ආසාදිතයන් පිරිසක්. වසරින් වසර ඉලක්කම ඉහල යනවා.
ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නවා හෝ ඔවුන් කියන දේ හරි කියා කියනවා නෙවි. ඒ වගේම ඔවුන් වයලන්ට් නම් ඔවුන්ව වයලන්ට් තාලෙට මර්ධනය කරන්න වේවි. හැබැයි වරද ඔවුන්ගේ කියන තැන අපි කරන්නේ ප්‍රශ්නය අමතක කරන එක.
මනුස්සයෙකුට උපාධියක් කරලා ඉවර කලාම එකෙන් රස්සාවක් කරන්න බැරිනම් වරද විශ්ව විද්‍යාලේ නේද? එතකොට ඒ සිසුවාට ඒ විශ්ව විද්‍යාලය සහ ඒ කෝස් එක ඇරෙන්න වෙනත් උසස් අධ්‍යාපන විකල්ප දෙන්නේ නැතිනම් හෙවත් ඒකම කරන්න ෆෝස් කලානම් වරද රටේ නොවේද? එක උපාධිධාරිනියක් පිස්සු වගේ කියෙව්වට, ඇත්තටම "බලෙන්" තමා එයාලව ඔය විෂයේ උපාධිධාරීන් කරලා තියෙන්නේ. අවුරුදු ගානක් නාස්ති කර අපට වෙනත් විකල්ප නොදී මේ වැඩක් නැති ෆීල්ඩ් එකෙන්ම අප උපාධිධාරීන් කලේ ගෙදර ලගින්නද කියන එක ඇසිය යුතු ප්‍රශ්නයක් නොවේද?
කට්ටියක් කියනවා ගෙදරදී තව මොනවා හරි ස්ටඩි කරන්න තිබ්බලු. ඒ වාක්‍යය තුල ම ෆේලියර් එක තියෙනවා. උපාධියේ කරන දේවල් රටට අනවශ්‍යයි කියල තියෙනවා. ඔබ හිතන්නේ උන් ගෙදරදී මොකුත් ස්ටඩි කලේ නෑ කියලද? කරපු උන් ඇති, උන් එතන නැතිව ඇති. හැබැයි වෘත්තීය අධ්‍යාපනය සෙල්ෆ් එඩියුකේෂන් එකක් වෙන්නේ නෑනේ. කරගන්න ලෙහෙසි නෑ. ඔය බැරිවෙච්ච උන්. ඔක්කොම දේවල් ගෙදර ඉගෙන ගන්න නම් මොකටද විවි දුවන්නේ.
උන්ට ඔන්ටප්රිනර් කරන්න කියනවා. දැන් ඔයිට වඩා ඩිමාන්ඩ් තියෙන ඉංජිනේරු වගේ ක්ෂේත්‍ර වලින් පාස් අවුට් වෙන කීයක් ඔන්ටප්රිනර් කලාද? ඔන්ටප්රිනර් ස්ටාටප් කියන එව්වා වංචා ටැක්ස් ෆ්රෝඩ් කියල හිතන වල් වැදිච්ච බහුතරයක් උපාධිධාරින් ජොබ් කම්ෆර්ට් එකේ සැනහෙන රටක් ඕක . අනික ඔන්ටප්රිනර් කියන්නේ රස්සාවක් නැති හැම එකාටම ගෙදර ගිහින් කරන්න හැකි එකක් නෙවි. සීයක් කලොත් එකෙක් ගොඩ යයි. අනික ඊට මූල ධනයක් ඕනේ ටික කලකටවත්. උත්තරේ නම්, ඔව් සාර්ථකව ඔන්ටප්රිනර් කල කීපෙකුත් ඇති. උනුත් ඔතන නැතුව ඇති.
ආයේ කියනවා අවුල් බව දන්නවා නම් ඩිග්රි එක පටන් නොගන්න හරි දාල යන්න තිබ්බලු. සීන් එකනම් ඒ ස්ට්‍රීම් වල ඔක්කොටම අවුල් නෑනේ, සමහර සබ් ස්ට්‍රීම් වල උන් ගොඩ. කාලකන්නි විවි පද්ධතිය නොකරන්නේ ඒ වගේ දේවල් හෝ වෙනත් අලුත් දේවල් වැඩියෙන් හඳුන්වා දී ගොඩයන ප්‍රමානේ වැඩි නොකරන එක. අනික එහෙම දාල ගිය උන් හැලිච්ච උන් ඉන්නවා. උන් ගියාම විවි ඒ අනවශ්‍ය කෝස් වහල දන්නේ නෑ වෙන සෙට් එකක් ගන්නවා. මේ ඒ සෙට් එක.
සමස්ත කතාව කෙටි කලොත්, ඔය විදිහේ රටට අනවශ්‍ය පාටමාලා සිසුන්ගේ ඇඟේ බලෙන් ගහනකම් ඔය මොන විදිහට මොන මනුස්සය ගොඩ ගියත් සිස්ටම් එක වෙන එකෙක් ඇදලා අරගෙන ඒ අනවශ්‍ය කෝස් එක බලෙන් පොවනවා. ඔය සෙට් එක වෙන විදිහකින් ගොඩ දැම්ම නම් වෙන සෙට් එකක් අද ඔතන ඉන්නවා.
මේක ඒ ඉන්ඩිවිජුවල්ස් ල ගේ වරදක් නොවෙන්නේ ඒකයි.
අනික් කාරණේ ලංකාවේ ආට්ස් කරන අය කැම්පස් යනවා හොඳටම වැඩියි. ඉන්ටේක් අඩු කරලා රටට වැඩක් ඇති වෙනත් ක්ෂේත්‍ර ගන්න ඕනේ. ඒ සඳහා පාසල් මට්ටමින් උසස්පෙළ විෂයන් ඔක්කොම රට පුරා අවේලබ්ල් නෑ.
නතර කල යුත්තේ විවි පද්ධතිය විසින් ඔය පිරිස නිර්මාණය කිරීම. ඔය පාරේ ඉන්න සෙට් එක දැනටමත් ඩෙංගු ආසාදිතයන් වගේ. මැරෙන්න අරිනවද ජාතික ධනය නාස්ති කර නිකම් පඩියක් දීල ඩෙංගු ලෙඩ්ඩුන්ට ලේ දිදී බේරාගන්න හදනවා වගේ බේරා ගන්නවාද කියන එක නෙවී වැදගත් ගැටලුව. ලබන අවුරුද්දේ මීටත් වඩා වික්ටිම්ස් ලා ගොඩක් ඔතනට එවන විවි පද්ධතිය හෙවත් රෝග නිධානය වෙනස් කරනවද කියන එක. ඒක තමා දැන් කතිකාව වෙන්න ඕනේ.
අර කූඹියෝ එකේ කියන්න වගේ යන්තම් ජොබ් කට්ටක් අරගෙන ලීස් කරලා වාහනයක් අරන් නාගරික බ්ලොක් එකක ණය වෙලා ගෙයක් හැදුවා [හෝ කරන්න හිතා ඉන්නවා] කියල මුන්ට ටෝක් දෙන අනිත් කට්ටිය ලොකු සීන් නෙවි. උනුයි අනික් උනුයි අතර වෙනසක් නෑ. ඒ වගේම ඔය ටෝක් දෙන උන්ව අරගෙන ගිහින් කසිකබල් උපාධි කෝස් එකකට දාල "ඔයාල වෘත්තික නෙවි චින්තක හෙවත් ලොරි ටෝක් දාර්ශනික වෙන්න" කියල තෙලක් බෙදුවනම් මේ කට්ටියත් අද ඔතනම තමා.

සහතික ඇත්ත !
ReplyDeleteA very good analysis and superb language. Need to add one more thing. Most of the so-called arts graduates were not even university students, they were external students. it is not a hard decision to stop external graduate programmes that are not market oriented.
ReplyDeleteමේක දැකල ගොඩක් දවස්. කමෙන්ට් කරන්න ලොකු උවමනාවක් තිබ්බ.. මගේ ෆීල්ඩ් එකේ..ඒ කියන්නේ Occupational Health And Safety සම්භන්දව ලංකාවේ කිසිම විවියක උපාධි පාඨමාලාවක් නෑ.. අඩුම පිළිගත හැකි ඩිප් එකක්වත් නෑ. ලංකාවෙත් ලංකාවෙන් පිටත් තියෙන රැකියා ඉල්ලුමට අද වෙනකොට දාන්න කොලිෆයිඩ් මිනිස්සු නෑ. මොරටුවේ ලඟදි මාස්ටර්ස් එකක් පටන් ගත්ත.. ඒක කරන්න කොලිෆයිඩ් ලෙක්චර්ස්ලා නෑ. occupational health කරපු doctorsලාටවත් civil/ mechanical engineers ලාටවත් මේ සබ්ජෙක්ට් එක ගැන හරි අවබෝධයක් නෑ. එහෙම තියෙන මිනිහෙක්ව හයර් කරන්න කැම්පස් එකේ ඉන්න ලෙක්චර්ස් ලා ඉඩ දෙන්නේ නෑ. MSc එකේ content එක දැක්කම දුකයි. Certificate level එකේ කොස් එකක් assignment දදා අවුරුදු දෙකක් අදිනවා වගේ. අද වෙනකොට මතු රැකෙන්න පුළුවන් හොඳම උගත මනා දෙයක් සම්භන්දව ලංකාවේ විවි වල තත්වේ ඕකයි.. සෝචනීයයි.
ReplyDeleteDownload KrowD Apk Latest Version
ReplyDeletewow i love thiswebsite , try more apk