කාලෙන් කාලෙට සුඩෝනිම් එක මාරු කරන මේ දවස්සල Bentha Max කියල ඉන්න අපේ හිතවතා දිග පෝස්ට් එකක් දාල අහනවා ලංකාව දියුණු කරන්නේ කෝමද කියල.
මම සාමාන්‍යයෙන් ඔය රට හදන හැටි ගැන කරන කතා වල තේරුමක් දකින්නේ නෑ. ලෝකේ රටවල් ගැන ඉස්කෝලේ උගන්නද්දී කිව්වේ සංවර්ධිත රටවල් සහ සංවර්ධනය වෙන රටවල් කියල දෙගොල්ලක් ගැන, ඒ දැනුම වැරදියි. සංවර්ධිත රටවල් සහ සංවර්ධනය වෙන රටවල් වලට අමතරව මළාට සංවර්ධනය නොවෙන කියල වර්ගයකුත් තියෙනවා. ඒ තමා ලංකාව ඉන්න තැන.
ඒත් බෙන්තට උත්තරයක් දෙන්න එපැයි. අනික මේක මාර කොර වෙන ප්‍රශ්නයක් නෙවි, ඇත්තම කිව්වොත් හෙණ සරල උත්තරයක් දෙන්න පුළුවන්. සරළ කෙටි උත්තරයක්.
1. අපි ජෙනුයින්ලි ලෝකයට විවෘත රටක් වෙන්න ඕනේ චින්තනයෙන් සහ සත්‍යාවබෝධයෙන්. ලෝකෙන් උතුම් රටක්ය පට්ට පොරවල් ඉන්න රටක්ය කියල නෙවි සාමාන්‍ය අසරණ රටක් බව හිතන්න ඕනේ. අවුට් ඔෆ් නෝම් වැඩ නොකර ලෝක සම්මතය කරා එන්න බලන්න ඕනේ.
2. සින්ගා වගේ වාණිජ නගරයක් හදන්න ඕනේ. එසේම සංචාරක කර්මාන්තය වාර්ෂිකව අපේ ජනගහනයට සමාන වෙනකම් නගා සිටුවන්න ඕනේ දාගැබ් සීගිරි බලන්නයි අලි බලන්නයි කොල්ලෝ ගහන්නයි නැතුව අර වාණිජ නගරෙන් බඩු ගන්න එන කන්සියුමර් ටුවරිසම් ෆෝකස් කරන්න ඕනේ. උන් එයාපෝට් එකෙන් එලියට නොගියත් කමක් නෑ, එයා පෝට් එක ඇතුලේ සැහෙන මුදලක් වැය කරලා යනවනම් ඇති. එයාපෝට් එකක් ඒ නගරේ එහෙමම හදන්න ඕනේ. ෂොපින් මෝල්ස් හොටෙල්ස් එක්ක
3. චීන ආර්ථික ප්‍රසාරණයේ නැවත බහාලුම් සහ සැකසුම් කරන සෙන්ටර් එකක් වෙන්න ට්‍රයි කරන්න ඕනේ.
4 බලය විමධ්‍යගත කරන්න ඕනේ, හැබැයි ඔය දෙමල රජ කරන ආදී වාර්ගික ගොන් ආතල් නෙවි, ආර්ථික බලය. හැම දිස්ත්රික්කයකම් සී බී ඩී එකක් හදන්න ඕනේ, වෙන වෙනම ස්ටොක් මාකට් දාන්න ඕනේ වෙනම චෙම්බර් ඕෆ් කොමර්ස්, ඒ ඒ පලාත්වල ආයෝජන වල ක්‍රියාකාරී බලය ප්‍රාදේශීය එකක වලට දීල ආණ්ඩුව නියාමනය කරන්න ඕනේ. කර්මාන්ත ටැක්ස් උන් උන් පාලනය කරන්න ඕනේ. උන්ගේ තරගේ හදන්න ඕනේ
5. ආර්ථික එන්ජිම් කික් ස්ටාට් වුනාම සමාජ සුබ සාධනය රජයේ ඉලක්කය වෙන්න ඕනේ.

+++++
ReplyDeleteසිංගප්පූරුව කියන්නේ මූලධර්මවාදී ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.
ReplyDeleteනමුත් එහි වසන ප්‍රධාන ජනවර්ග වන දෙමළ, චීන, මැලේ වරුන්ට සිංගප්පූරුවෙන් පිටත පැවැත්මක් තිබෙන නිසා ඉහත තත්වය ගැටළුවක් නෑ.
නමුත් ලංකාවේ තත්වය මීට වෙනස්. ලංකාව සිංගප්පූරුවක් කිරිම සිංහල ජාතියේ අවසානය වෙයි.
ලංකාවට ගැලපෙන්නේ මැලේසියානු ක්‍රමයයි.
හැමදේම ආර්ථික විද්‍යාවෙන් බැලීම කෂිකබල් මාක්ස්වාදී ක්‍රියාවකි.
ThouThous likes to your valuable assessment.
Deleteමැලේසියානු ක්‍රමය ගැන අපි ට කියල දෙන්න
Delete