සමහරවිට ඔබ නොදන්නා මෙතුමා ඊයේ සිට ජාතික වීරයෙකි. එතුමාගේ රුව මා විසින් සයිබරයේ අඳින ලද මුල්ම චිත්රයයි
මේ ගීතය එතුමාට උපහාර පිණිසයි
ග්රහ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නැකැත් කරුගේ කලිසම තෙමී
ඊයේ දිනේදී නැකතක් බලාලා
නව වීරයෙක් බිහි වුණා //
කඳුලැල් සලාලා නොහඬන් මචෝ
කොහොමද කියාපන්කෝ ඔය ගේම දුන්නේ
ලොක්කා අනාතයි රජ පවුල ඉවරයි
උඹ දීපු ලණුවෙන් නොසිතූ ලෙසේ
ග්රහ තාරකාවෝ බැලුවා එබී...
තිරුපති ගියා දෙයියොත් බැලුවේ නැතේ
කහබෝලෙටත් බැරිවිය උඹගේ ගැටේ
චන්දරෙ මළාදෙන් මංජුල එපා බන්
උඹමයි අපේ ලෝකේ නව වීරයා
ග්රහ තාරකාවෝ බැලුවා එබී...
ටා රා ටරට්ටට්ට ටා රා
he he
ReplyDeleteසයිබරයේ කාටුන් කලාවට අත තියන්න හිතා උන්නත් කෙරුනේ නැත. මේ මා සයිබරයේ අඳින ලද පළමු කාටූනයයි
ReplyDeleteනියමයි මචෝ.........
ReplyDeleteඔන්න මං බුකියෙත් ශෙයාර් කළා.
ජොතිශය පසුපස යන්නාට දියුණුවක් නොලැබෙන බව ඔප්පු වී ඇත.
ReplyDeleteඇත්තටම යහ පාලනයක් නම් රටට සුභ අනාගතයක්.
මෙන්න මගේ කාලීන දේශපාලන විග්රහය පැමිණ කියවා අදහස් දක්වන්න
කාටූන් කලාව ඉස්සරහට කරගෙන යන්න. ලිපියකුත් එක්ක අදාලවන කාටූනයක් දාන්න පුළුවන් නං හොඳයි. ඒ වගේම ඉස්සර වගේ බ්ලොග් ලියන්න-කියවන්න එකතු වෙන්න කියලත් ආරාධනා කරනව. සුජීවලා බුකියට කොටුවීම අපරාදයක්.
ReplyDelete