අපි මිත් බස්ටර සේවා සපයන්නේ නෑ. ලෝක ගෝලේ ලස්සන වන්නේ සුට්ටක් මෝඩ සුට්ටක් ලස්සන කෙල්ලන් සොරි කතන්දර නිසා කියා හිතනවා. විවිධ මිත්‍යා නැත්නම් මේක මාර පාලු ලෝකයක්. ඒ වුනාට ඉඳහිට අපිට රිදෙනකම් ඇනෙනකම් පෙනෙන බූත කතා දැක්කම එකක් දෙකක් එක්ක ගණුදෙණු කරන්න හිතෙනවා. ඒ එහෙම එකක්. ඔය පහල තියෙන්නේ සීන්ස් එක.
මට වගේ ඔබටත් මේක දැකලම එපාවෙලා ඇති. මේ හදන්නේ ඔය කුනුහරුපේ දිග පළල හොයන්න. අවසානේ තීන්දු නෑ. වී රිපෝට් යූ සපෝට්.
ඉස්සරින්ම කතාව ඇත්තද? අක්ෂාංශය [ආසන්නව] හරි. ආලෝකයේ රික්තය තුල ප්‍රවේගය [හෙවත් අයින්ස්ටයින් භෞතික විද්‍යා සංකල්ප වල පවතින ප්‍රවේගයේ උපරිමය] නිවැරදියි.
1. ඉස්සරින්ම සරල සාමාන්‍ය දැනුම. ඔය දෙකේ ඒකක දෙකක්. ඒකක වෙනස් වුනාම [ඒකක කියන්නේ මිනිස් අර්ථ දැක්වීම් නිසා] වටිනාකම් හි තේරුමක් නෑ.
2. මීටරය අර්ථ දැක්වෙන්නේ පිරමීඩයට පස්සේ නිසා මේක සත්‍ය නම් සලකන්න වෙන්නේ කාලය ඔස්සේ ඉදිරියේ වෙන්න තියෙන දෙයක් එක්ක අතීතේ දෙයක් පෑහීමක් කියල. එනම් ගීසාවේ පිරමීඩ් එක හදන්න පොලොව සකසන එකා තව අවුරුදු දාස් ගානකින් මිනිස්සු මීටරය අර්ථදක්වාගෙන අක්ෂාංශ අර්ථදක්වාගෙන ආවාම මෙන්න මෙතන අක්ශාන්ශේ අර ආලෝකයේ රික්තයේ ප්‍රවේගය එක්ක ගානට සෙට් වේවා කියල කොරල තියෙන්නේ.
3. අක්ශාන්ශයක් කිමි 111 වෙනවා. ආසන්නව 100 කියල හිතුවොත්. 29.9792458 කියන එක සෙන්ටිමීටරේට තමා ගණනය වන්නේ. ගීසා පිරමීඩය මීටර දෙසිය ගානක්. ඉලක්කම හරිම උනත් ගීසා පිරමීඩයේ සයිස් එකත් එක්ක ලියන්න වෙන්නේ 29.978, 29.979 හෝ 29.98 වගේ ගානක් පමණයි. ඉතිරි ටික ඕනේ හැටියට ලියා ගන්න පුළුවන්. ඔය ටික අතරේ ඔක්කොම වැඩි ප්රෙසිෂන් අගයන් තියෙන්නේ පිරමීඩය තුල.
ඒ අනුව ආලෝකයේ රික්තයේ ප්‍රවේගය හෙවත් උපරිම ප්‍රවෙගයේ තත් ට මීටර් අගය මිලියන දහයෙන් බෙදා ලැබෙන අගය අක්ශාන්ශයක් කියා සැලකුවොත් එය ගීසා පිරමීඩයේ ඇතුලේ තියෙන එවැනි අක්ෂාංශ අගයන් 20000 න් එකක්.
ඔන්න ඕක හරි. වට් එවර් ඉට් මීන්ස්.
දැන් අහවල් බක්කද ඕකෙන් වෙනවා කියන්නේ?

ඕක මෙහම ගමු. උපකල්පනය කරමු time travel කරන්න පුළුවන් කියල. ඕලුස් රෝමර් හොරෙන්ම යනවා කාල යාත්‍රාවකින් පිරමිඩ් හදන එකා හම්බවෙන්න. ගිහින් කතා කර ගන්නවා උඹ ඕකේ අක්ෂාංශය තියපන් හරියටම 29.9792° N, 31.1342° E. මම ආපහු ගිහින් ආලෝකයේ වේගය හරියටම 299,792,458 metres per second“ කියල හොයා ගන්නම් කියල. හිනා වෙන්න හොන්ඩ අනති නිසා මෙහෙම ලිව්වේ. හේ හේ
ReplyDelete